Bitcoin Forum
February 16, 2019, 12:12:59 AM *
News: Latest Bitcoin Core release: 0.17.1 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 ... 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 [61] 62 63 64 65 66 67 68 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 13187 times)
coine
Member
**
Offline Offline

Activity: 382
Merit: 10


View Profile WWW
January 11, 2019, 02:29:49 PM
 #1201

අර අද තියෙනවා කිව්වා sanpshot එක කරලද eth වල ?  එකේ free coin හන්බු වෙනව කියන එක බොරුවක්ලු එකට bounty ත් කරනවා අනේ මන්ද මොකක්ද කියලා

ඔව් මාත් දැක්ක එක පාරට හිතුවේ බොරුවක් වෙන් ඇති එක කියලා එත් මාත් ටිකක් ගෙව්වා මටත් දැන් හිතෙනවා එක බොරුවක් වගේ කියලා  බ්ලහන්කෝ උන්ගේ groupe එකේ හැටි විතරක්

1550275979
Hero Member
*
Offline Offline

Posts: 1550275979

View Profile Personal Message (Offline)

Ignore
1550275979
Reply with quote  #2

1550275979
Report to moderator
1550275979
Hero Member
*
Offline Offline

Posts: 1550275979

View Profile Personal Message (Offline)

Ignore
1550275979
Reply with quote  #2

1550275979
Report to moderator
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction. Advertise here.
1550275979
Hero Member
*
Offline Offline

Posts: 1550275979

View Profile Personal Message (Offline)

Ignore
1550275979
Reply with quote  #2

1550275979
Report to moderator
1550275979
Hero Member
*
Offline Offline

Posts: 1550275979

View Profile Personal Message (Offline)

Ignore
1550275979
Reply with quote  #2

1550275979
Report to moderator
1550275979
Hero Member
*
Offline Offline

Posts: 1550275979

View Profile Personal Message (Offline)

Ignore
1550275979
Reply with quote  #2

1550275979
Report to moderator
dilaawe
Member
**
Offline Offline

Activity: 224
Merit: 10


View Profile WWW
January 11, 2019, 02:31:38 PM
 #1202

අනේ මන්ද මමනම් එකේ bounty කරනවා බන් කියන්න භානේ ඕක ඇත්ත උනොත් බැරි වෙව්ලත් හරි වෙන එව්වත් කරනවනේ අපි නිකන් මහන්සිය අපතේ මේක හරි ගියොත් හොද coin එකක් එවයි බලමු මොකෝ වෙන්නේ කියලා නේද

vujackie
Member
**
Offline Offline

Activity: 418
Merit: 10


View Profile WWW
January 11, 2019, 02:33:57 PM
 #1203

අපෝ ඒ කියන්නේ මේ කල් ගිය ico තවත් කල් යනවා කියන එක කවදාවත් up උනේ නැති උනොත් මොකෝ දන්නේ නැහැ මුන් කරන්නේ

ඔව් බන් නේද ico කල් යනවා කියන්නේ bounty වල coin හන්බු වෙන්නත් කල් යන කියන එකනේ

vujackie
Member
**
Offline Offline

Activity: 418
Merit: 10


View Profile WWW
January 12, 2019, 09:04:52 AM
 #1204

TRon එක අද down වෙලා  එක දැන් ගත්තොත්නම් profit කරගන්න පුළුවන් කට්ටිය chart එක බලාල් ගන්න ගූඩ් luck

XXXgames
Member
**
Offline Offline

Activity: 350
Merit: 11

Live Today Love Tomarrow!


View Profile WWW
January 13, 2019, 04:07:57 AM
 #1205

TRon එක අද down වෙලා  එක දැන් ගත්තොත්නම් profit කරගන්න පුළුවන් කට්ටිය chart එක බලාල් ගන්න ගූඩ් luck
  tradeview එකේ තියෙනවා crypto screner  කියලා එකේ වැටෙනවා මේ වෙලාවේ strong buy කරන්න ඕනි මොව්නද sell කරන්න ඕනි මොනවද කියලා එකේ හැදෙන්නේ කට්ටිය ගේ TA කරලා දන ඒවායින් දැන් දාල තියෙනවා ADA  stong buy ඒ කියන්නේ තව දවස් ටිකකින් cardino එක up වෙයි

IggySe7ven
Member
**
Offline Offline

Activity: 447
Merit: 29


View Profile WWW
January 13, 2019, 04:13:30 AM
 #1206

මේ market එක down වෙන එකත් හොදයි ඉස්සර 12000 වහේ පනින්න ඕනි moon වෙන්න දැන් down වෙලා market එකා දිග ඇරිලා තියෙන්නේ ඒ නිසා 8700 පැන්නත් 20,000 ටම යන්න පුළුවන් වෙයි

dilaawe
Member
**
Offline Offline

Activity: 224
Merit: 10


View Profile WWW
January 13, 2019, 06:54:51 AM
 #1207

bitcoin හොද up  එකක් එයි කියලා හිතෙන්නේ මට විතරද market එකේනම් ඔක්කොම වැටිලා තියෙන්න ලොකු up එකකට නේද දැන් dragonfly doji එකක් හදුනා  එත් 15 min chart එකේ කව්රු හරි කියනවද 15 එකේ එකෙන් එන එක ලොකු effect එකක් වෙන එකක් නැති වෙයිද කියලා

XXXgames
Member
**
Offline Offline

Activity: 350
Merit: 11

Live Today Love Tomarrow!


View Profile WWW
January 14, 2019, 03:25:57 PM
 #1208

bitcoin හොද up  එකක් එයි කියලා හිතෙන්නේ මට විතරද market එකේනම් ඔක්කොම වැටිලා තියෙන්න ලොකු up එකකට නේද දැන් dragonfly doji එකක් හදුනා  එත් 15 min chart එකේ කව්රු හරි කියනවද 15 එකේ එකෙන් එන එක ලොකු effect එකක් වෙන එකක් නැති වෙයිද කියලා
කෝ යාළුවා තවම මොකුත් උනේ නැහැනේ down වෙනවා මිසක් up එකක් පෙන තෙක් මානයක නැහැ crypto ඇරෙන්න වෙන දෙයක් කරනන් වෙනවා දැන්නම්

dilaawe
Member
**
Offline Offline

Activity: 224
Merit: 10


View Profile WWW
January 14, 2019, 03:37:18 PM
 #1209

ඔව් බන් අපිට trade එකක් දාගන්නවත් දැන් සල්ලි නැහැ ඔක්කොම හිර වෙලා තියෙන්නේ

Real14Hero
Hero Member
*****
Offline Offline

Activity: 840
Merit: 576



View Profile
January 15, 2019, 03:40:27 AM
 #1210

අරු කට අරිය විතරයි අද ඔන්න පොඩ්ඩක් green වෙලා මගෙත් token ගත්හ ගනටවත් දැන් ගිහන් නැහැ ඔකොම lost



























.What is Cloverdex platform?.
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
ANN Thread | Website
Telegram | Twitter
Whitepaper | Reddit
dilaawe
Member
**
Offline Offline

Activity: 224
Merit: 10


View Profile WWW
January 15, 2019, 05:06:06 AM
 #1211

බලමු නේද මේ up එකනම් ලොකු එකක් නෙමයි නේද down වෙන්න තියෙන up එකක් වගේ මේක

Lanzer
Member
**
Offline Offline

Activity: 430
Merit: 10



View Profile WWW
January 15, 2019, 10:58:22 AM
 #1212

බලමු නේද මේ up එකනම් ලොකු එකක් නෙමයි නේද down වෙන්න තියෙන up එකක් වගේ මේක

නැහැ බන් ඔන්න බලහන්කො අදම රැ වෙනකොට හරි හෙට හරි අනිවා 3800 line එකටම යනවා

dilaawe
Member
**
Offline Offline

Activity: 224
Merit: 10


View Profile WWW
January 15, 2019, 11:03:36 AM
 #1213

බලමු නේද මේ up එකනම් ලොකු එකක් නෙමයි නේද down වෙන්න තියෙන up එකක් වගේ මේක

නැහැ බන් ඔන්න බලහන්කො අදම රැ වෙනකොට හරි හෙට හරි අනිවා 3800 line එකටම යනවා

එහම්ද එහමනම් හොදයි බන් එත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් බලහන්කො usdt market cap එක 2,014,321,155    වෙලා එත් bitcoin කොහමද up වෙන්නේ අද උදේ බලන කොට තිබ්බේ 192 ගණන් ?

XXXgames
Member
**
Offline Offline

Activity: 350
Merit: 11

Live Today Love Tomarrow!


View Profile WWW
January 15, 2019, 12:57:44 PM
 #1214

cryptotopila hack වෙලා නේද අපේ කට්ටියගේ fund තිබ්බද එකේ

dilaawe
Member
**
Offline Offline

Activity: 224
Merit: 10


View Profile WWW
January 15, 2019, 01:08:30 PM
 #1215

ඔව් නේද 30 million හොරෙන් අරන්ලු අපරාදේ සල්ලි දැන් ඔහොම උනාම  exchange එකෙන් refund ගන්න බැරිද ?

XXXgames
Member
**
Offline Offline

Activity: 350
Merit: 11

Live Today Love Tomarrow!


View Profile WWW
January 15, 2019, 01:57:08 PM
 #1216

ඔව් නේද 30 million හොරෙන් අරන්ලු අපරාදේ සල්ලි දැන් ඔහොම උනාම  exchange එකෙන් refund ගන්න බැරිද ?

refund කරගන්න බැරි වෙයි ඕක නම් උන්ට  ඕක ලොකු ගානක් තවම පොඩි exchange එකක්නේ ඕක binance වගේ නම් නිකන් වගේ refund කරයි

coine
Member
**
Offline Offline

Activity: 382
Merit: 10


View Profile WWW
January 15, 2019, 02:01:43 PM
 #1217

මුළු exchange එකම නෙමයි වෙන්න ඇති ටික දෙනෙක්ගෙන් වෙන්න ඇති උස්සල තියෙන්නේ

dilaawe
Member
**
Offline Offline

Activity: 224
Merit: 10


View Profile WWW
January 16, 2019, 03:30:17 PM
 #1218

කව්ද එක දවසක් මේකේ පොස්ට් එකක් දැන්මේ steem අරගන්න කියලා අපරාදේ එදා කියපු වෙලේ ගන්න තිබ්බේ steem වලට යකෙක් වැහිලා වගේ up වෙනවා

XXXgames
Member
**
Offline Offline

Activity: 350
Merit: 11

Live Today Love Tomarrow!


View Profile WWW
January 17, 2019, 02:36:16 PM
 #1219

lanzer වෙන්න ඇති කියන්න ඇත්තේ එකනම් හරි ගිය හැබයි ඒ යකා කියපු btc හෙට වෙනකොට 3800 යනවා කියපු එකනම් උනේ නැහැ  Grin

Lanzer
Member
**
Offline Offline

Activity: 430
Merit: 10



View Profile WWW
January 17, 2019, 02:45:15 PM
 #1220

හිටපන්කෝ පොදක්  Huh මොකෝ හදිසිය up උනාම අපිව මතක් වෙන එකක නැහැ උබලට එකයි කල් ගියේ  හද ද

Pages: « 1 ... 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 [61] 62 63 64 65 66 67 68 »
  Print  
 
Jump to:  

Bitcointalk.org is not available or authorized for sale. Do not believe any fake listings.
Sponsored by , a Bitcoin-accepting VPN.
Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!